Binance Square
LIVE
CRYPTO ADVISER QQ
@Square-Creator-572e6fb202cf
Following
Followers
Liked
Shared
All Content
--
See original
--
Bullish
$VELODROME look this day canel is green it pump to 0.8$ in 1 month
$VELODROME look this day canel is green it pump to 0.8$ in 1 month
*ඔබ දන්නවාද ?* *Bitcoin එක 2009 දී ලංකාවේ මුදලින් රු.20* කියලා, ඒ කියන්නේ BallPoint පෑනක් මිල. පුදුමයි නේද?🥹 ඉතින් ඔයා දැන්වත් විශ්වාස කරනවද Crypto Market එක තුල *රු.20 වියදම් කරලා අවුරුදු දහතුනකින් ලොකු දෙයක් කරන්න පුළුවන්* කියලා. දැන් එයා රු. මිලියන 20 ක් වෙනවා. _"ඔබ තවම ප්‍රමාද නැත BTC වලට වඩා හොද Coins මේ Market එකේ සැරිසරමින් පවතී."_👻 #HotTrends #Write2Erarn #crypro #ETH #BTC $BTC
*ඔබ දන්නවාද ?*

*Bitcoin එක 2009 දී ලංකාවේ මුදලින් රු.20* කියලා, ඒ කියන්නේ BallPoint පෑනක් මිල.

පුදුමයි නේද?🥹

ඉතින් ඔයා දැන්වත් විශ්වාස කරනවද Crypto Market එක තුල *රු.20 වියදම් කරලා අවුරුදු දහතුනකින් ලොකු දෙයක් කරන්න පුළුවන්* කියලා.

දැන් එයා රු. මිලියන 20 ක් වෙනවා.

_"ඔබ තවම ප්‍රමාද නැත BTC වලට වඩා හොද Coins මේ Market එකේ සැරිසරමින් පවතී."_👻
#HotTrends #Write2Erarn #crypro #ETH #BTC $BTC
*Bearish Expanding Pattern*😎 _මේ තියෙන්නෙ අපි Trading වලදි පාවිච්චි කරන Bearish Expanding කියන Pattern එක._ *මේක ඇත්තටම ගත්තොත් Reversal Pattern එකක්* මේකෙන් අපි අපේ Trade එකට Enter වෙන්නේ මෙතන Bottom side එකේ තියෙන Trend Line එක *Breakout උනාට පස්සෙ.* විශේෂයෙන්ම දැන ගන්න ඕනෙ මේ Patterns පොඩි Time Frame වලට වඩා *ලොකු Time Frame වල* හොදට වැඩ කරනවා. #Write2Erarn #HotTrends #BOME #xrp #BTC $BTC
*Bearish Expanding Pattern*😎

_මේ තියෙන්නෙ අපි Trading වලදි පාවිච්චි කරන Bearish Expanding කියන Pattern එක._

*මේක ඇත්තටම ගත්තොත් Reversal Pattern එකක්*

මේකෙන් අපි අපේ Trade එකට Enter වෙන්නේ මෙතන Bottom side එකේ තියෙන Trend Line එක *Breakout උනාට පස්සෙ.*

විශේෂයෙන්ම දැන ගන්න ඕනෙ මේ Patterns පොඩි Time Frame වලට වඩා *ලොකු Time Frame වල* හොදට වැඩ කරනවා.

#Write2Erarn #HotTrends #BOME #xrp #BTC $BTC
$BNB #Write2Erarn #SLERF #HotTrends #BOME #xrp *Flag Pattern*🚩 🎒_අද ඔයාලට වටින Chart Pattern එකක් ගැන කියලා දෙන්නම්_ 📌ඉතින් අපි මේවට පොදුවේ කියනනේ *Flag Pattern* කියලා. 📌 *ගොඩක් වෙලාවට Bull Flag සහ Bear Flag විදියට අපිට ප්‍රධාන Flag Pattern වර්ග දෙකක් බලාගන්න පුලුවන්.* _ඉතින් මේ Bull Flag එක සහ Bear Flag කියන ඒව මොන වගේද කියල ඔන්න ඔය උඩ තියන විදියට අපිට බලාගන්න පුලුවන්._🤪 *Bull Flag එකක් හැදිලා උඩට Breakout එකක් දුන්නොත් සහ Bear Flag එකක් හැදිලා පහලට Breakout එකක් දුන්නොත් අපිට පුලුවන් Trades වලට Enter වෙන්න.*🔥 📌ඉතින් මේ වගේ Pattern එකක් එක්ක අපි Trade එකක් ගන්නකොට මේ ගැන විතරක් බලලා අපි Trade එකට Enter වෙන්නේ නෑ. ඒ කියන්නේ *_තවත් Confirmations_* එක්ක තමයි අපි මේවගේ Entries ගන්නේ.😎 වෙන කවුද ඉතින් මේව කියල දෙන්නෙ..🤪
$BNB #Write2Erarn #SLERF #HotTrends #BOME #xrp *Flag Pattern*🚩

🎒_අද ඔයාලට වටින Chart Pattern එකක් ගැන කියලා දෙන්නම්_

📌ඉතින් අපි මේවට පොදුවේ කියනනේ *Flag Pattern* කියලා.

📌 *ගොඩක් වෙලාවට Bull Flag සහ Bear Flag විදියට අපිට ප්‍රධාන Flag Pattern වර්ග දෙකක් බලාගන්න පුලුවන්.*

_ඉතින් මේ Bull Flag එක සහ Bear Flag කියන ඒව මොන වගේද කියල ඔන්න ඔය උඩ තියන විදියට අපිට බලාගන්න පුලුවන්._🤪

*Bull Flag එකක් හැදිලා උඩට Breakout එකක් දුන්නොත් සහ Bear Flag එකක් හැදිලා පහලට Breakout එකක් දුන්නොත් අපිට පුලුවන් Trades වලට Enter වෙන්න.*🔥

📌ඉතින් මේ වගේ Pattern එකක් එක්ක අපි Trade එකක් ගන්නකොට මේ ගැන විතරක් බලලා අපි Trade එකට Enter වෙන්නේ නෑ.

ඒ කියන්නේ *_තවත් Confirmations_* එක්ක තමයි අපි මේවගේ Entries ගන්නේ.😎

වෙන කවුද ඉතින් මේව කියල දෙන්නෙ..🤪
$BTC #*කොහොමද ඔයාලට*😋 _අද අපි පොඩි Chart pattern එකක් ඉගෙනගමු_🚩 📌මේ තියෙන්නෙ අපිට Trading වලදි ගොඩක් පාවිච්චි වෙන *Symmetrical Triangle* කියන Pattern එක. 📌මේ Pattern එක Upside එකට වගේම Downside එකටත් Brake වෙන්න හැකියාවක් තියෙනවා. 📌 _මේ Triangle breakout එකකදි Retest එකක Confirmation එකකුත් එක්කම Trade එකකට Enter වෙන්න පුලුවන්නම් ඔයාට හොඳ Profit එකකට යන්න හැකියාව තියෙනවා._ 📌 සාමාන්‍යයෙන් *ලොකු Time Frame වල (4h, D, W)* මේ වගේ Pattern Breakout වල නිවැරැදිභාවය ගොඩක් වැඩී.#Write2Erarn #HotTrends #HotTrendsChallenge #signalsfree
$BTC #*කොහොමද ඔයාලට*😋

_අද අපි පොඩි Chart pattern එකක් ඉගෙනගමු_🚩

📌මේ තියෙන්නෙ අපිට Trading වලදි ගොඩක් පාවිච්චි වෙන *Symmetrical Triangle* කියන Pattern එක.

📌මේ Pattern එක Upside එකට වගේම Downside එකටත් Brake වෙන්න හැකියාවක් තියෙනවා.

📌 _මේ Triangle breakout එකකදි Retest එකක Confirmation එකකුත් එක්කම Trade එකකට Enter වෙන්න පුලුවන්නම් ඔයාට හොඳ Profit එකකට යන්න හැකියාව තියෙනවා._

📌 සාමාන්‍යයෙන් *ලොකු Time Frame වල (4h, D, W)* මේ වගේ Pattern Breakout වල නිවැරැදිභාවය ගොඩක් වැඩී.#Write2Erarn #HotTrends #HotTrendsChallenge #signalsfree
*Bullish market*📈 In the Crypto Market, *Bullish* means that the price of Coins or Assets in the Market is *continuously increasing or the price is going up*. At a time like this, many people's attention is directed to this market. 📌 Most of the time, ATH is made in any coin in *Bullish* Markets. We will never Buy Coins at *All Time High* 😉 What we need to do is sell. 📌 As an investor, if you have invested carefully in the previous bearish market, you can get a good *Profit.* This *Bullish Market* can also be considered as a suitable time period for that. #Write2Erarn #HotTrends #viralmypost #ChartWhisperer #BTC $BNB $BTC $XRP
*Bullish market*📈

In the Crypto Market, *Bullish* means that the price of Coins or Assets in the Market is *continuously increasing or the price is going up*.

At a time like this, many people's attention is directed to this market.

📌 Most of the time, ATH is made in any coin in *Bullish* Markets. We will never Buy Coins at *All Time High* 😉 What we need to do is sell.

📌 As an investor, if you have invested carefully in the previous bearish market, you can get a good *Profit.* This *Bullish Market* can also be considered as a suitable time period for that.
#Write2Erarn #HotTrends #viralmypost #ChartWhisperer #BTC $BNB $BTC $XRP
*Bullish market*📈 Crypto Market එකේ නම් *Bullish* කියන එකෙන් අදහස් කරන්නෙ Market එක තුල පවතින Coins නැත්නම් Assets වල මිල *එකදිගට වැඩිවීම නැත්තන් මිල ඉහළ යාමකටයි*. මේ වගේ වෙලාවක ගොඩක් දෙනෙක්ගෙ අවදානය මේ Market එකට යොමු වෙනවා. 📌 *Bullish* Market වල තමයි ගොඩක් වෙලාවට ඕනෙම Coin එකක ATH හදන්නෙ. අපි කවදාවත් *All Time High* වලදි Coins Buy කරන්නෙ නෑ 😉 කරන්න ඕනෙ විකුණන එක. 📌 ඔයා මීට කලින් තිබ්බ Bearish Market එකේ හරියට සිහියෙන් ආයෝජනය කලානම් ආයෝජකයෙකු වශයෙන් ඔයාට හොඳ *Profit එකක් ලබා ගන්න පුලුවන්.* ඒකට සුදුසුම Time Period එකක් විදිහටත් මේ *Bullish Market* සලකන්න පුලුවන්. #Write2Erarn #BOME #BTC #HotTrends #TrendingTopic." $BNB $BTC $ETH
*Bullish market*📈

Crypto Market එකේ නම් *Bullish* කියන එකෙන් අදහස් කරන්නෙ Market එක තුල පවතින Coins නැත්නම් Assets වල මිල *එකදිගට වැඩිවීම නැත්තන් මිල ඉහළ යාමකටයි*.

මේ වගේ වෙලාවක ගොඩක් දෙනෙක්ගෙ අවදානය මේ Market එකට යොමු වෙනවා.

📌 *Bullish* Market වල තමයි ගොඩක් වෙලාවට ඕනෙම Coin එකක ATH හදන්නෙ. අපි කවදාවත් *All Time High* වලදි Coins Buy කරන්නෙ නෑ 😉 කරන්න ඕනෙ විකුණන එක.

📌 ඔයා මීට කලින් තිබ්බ Bearish Market එකේ හරියට සිහියෙන් ආයෝජනය කලානම් ආයෝජකයෙකු වශයෙන් ඔයාට හොඳ *Profit එකක් ලබා ගන්න පුලුවන්.* ඒකට සුදුසුම Time Period එකක් විදිහටත් මේ *Bullish Market* සලකන්න පුලුවන්.

#Write2Erarn #BOME #BTC #HotTrends #TrendingTopic." $BNB $BTC $ETH
#HotTrends #BOME #ETHFI⁩ #sol #BTC $BTC $ETH $SOL *Fear and Greed Index❓* What is this *Fear & Greed Index*? This is how we take a measure of market sentiment. 📌 _A fear condition is an opportunity for people to be afraid to come to this market._ 📌 _A Greed Condition is an opportunity for people to wait for a time when they cannot come to the Market._ Most of the time, people are afraid when the price of an asset goes down, because they will not be able to sell what they have. And that is why people eagerly wait when the price of an asset increases. Because you can sell properly. You know that *the main person in the Crypto Market is Bitcoin*. So here the Fear & Greed Index also moves with the way the price of Bitcoin moves. So what is shown above is the market sentiment at this time. Because the price of Bitcoin is now too high, the sentiment is like this *Extreme Greed Condition*.
#HotTrends #BOME #ETHFI⁩ #sol #BTC $BTC $ETH $SOL *Fear and Greed Index❓*

What is this *Fear & Greed Index*?

This is how we take a measure of market sentiment.

📌 _A fear condition is an opportunity for people to be afraid to come to this market._

📌 _A Greed Condition is an opportunity for people to wait for a time when they cannot come to the Market._

Most of the time, people are afraid when the price of an asset goes down, because they will not be able to sell what they have.

And that is why people eagerly wait when the price of an asset increases.
Because you can sell properly.

You know that *the main person in the Crypto Market is Bitcoin*. So here the Fear & Greed Index also moves with the way the price of Bitcoin moves.

So what is shown above is the market sentiment at this time.

Because the price of Bitcoin is now too high, the sentiment is like this *Extreme Greed Condition*.
$BTC $ETH $BNB #HotTrends #BOME #ETHFI⁩ #BTC #ETH *Fear & Greed Index❓* මොකද්ද මේ *Fear & Greed Index* කියල කියන්නෙ.🤓 මේකෙන් තමයි අපි Market Sentiment එක ගැන Measure එකක් ගන්නෙ. 📌 _Fear Condition එකක් කියලා කියන්නේ මේ Market එකට එන්න මිනිස්සු බයෙන් ඉන්න අවස්ථාවක්._ 📌 _Greed Condition එකක් කියලා කියන්නේ මිනිස්සු Market එකට එන්න කෑදරකමින් බලාගෙන ඉන්න අවස්ථාවක්._ ගොඩක් වෙලාවට මිනිස්සු බය වෙන්නේ Asset එකක Price එක Down වෙන වෙනකොට.මොකද *තමන් ගාව තියන ඒව Sell කර ගන්න බරි වෙයි කියලා* ඒ වගේම තමයි මිනිස්සු ආසාවෙන් බලාගෙන ඉන්නේ Asset එකක Price එක Up වෙනකොට. මොකද හරි හරියට Sell කර ගන්න පුලුවන්නෙ. ඔයා දන්නවා Crypto Market එකේ ඉන්න *ප්‍රධානම කෙනා තමයි Bitcoin කියන්නේ*.ඉතින් මෙන්න මේ Bitcoin වල Price එක Move වෙන විදියත් එක්ක තමයි මෙන්න මේ Fear & Greed Index එකත් Move වෙන්නේ. ඉතින් ඔයාට ඔය උඩින් පෙන්නල තියෙන්නේ මේ වෙලාවේ Market Sentiment එක. Bitcoin එකේ Price එක දැන් අධික ලෙස Up වෙලා තියන නිසා තමයි Sentiment එක මේ වගේ *Extreme Greed Condition* එකක තමයි තියෙන්නේ.
$BTC $ETH $BNB #HotTrends #BOME #ETHFI⁩ #BTC #ETH *Fear & Greed Index❓*

මොකද්ද මේ *Fear & Greed Index* කියල කියන්නෙ.🤓

මේකෙන් තමයි අපි Market Sentiment එක ගැන Measure එකක් ගන්නෙ.

📌 _Fear Condition එකක් කියලා කියන්නේ මේ Market එකට එන්න මිනිස්සු බයෙන් ඉන්න අවස්ථාවක්._

📌 _Greed Condition එකක් කියලා කියන්නේ මිනිස්සු Market එකට එන්න කෑදරකමින් බලාගෙන ඉන්න අවස්ථාවක්._

ගොඩක් වෙලාවට මිනිස්සු බය වෙන්නේ Asset එකක Price එක Down වෙන වෙනකොට.මොකද *තමන් ගාව තියන ඒව Sell කර ගන්න බරි වෙයි කියලා*

ඒ වගේම තමයි මිනිස්සු ආසාවෙන් බලාගෙන ඉන්නේ Asset එකක Price එක Up වෙනකොට.
මොකද හරි හරියට Sell කර ගන්න පුලුවන්නෙ.

ඔයා දන්නවා Crypto Market එකේ ඉන්න *ප්‍රධානම කෙනා තමයි Bitcoin කියන්නේ*.ඉතින් මෙන්න මේ Bitcoin වල Price එක Move වෙන විදියත් එක්ක තමයි මෙන්න මේ Fear & Greed Index එකත් Move වෙන්නේ.

ඉතින් ඔයාට ඔය උඩින් පෙන්නල තියෙන්නේ මේ වෙලාවේ Market Sentiment එක.

Bitcoin එකේ Price එක දැන් අධික ලෙස Up වෙලා තියන නිසා තමයි Sentiment එක මේ වගේ *Extreme Greed Condition* එකක තමයි තියෙන්නේ.
#BTC #sol #xrp #BOME #ETHFI⁩ $BTC $SOL $ETH *Cup & Handle Pattern*🍵 📌අද අපි ඔයලට කියල දෙන්න යන්නෙ *Cup & Handle Pattern* එක ගැන. 📌කොහොමහරි Maket එකේ _මේ වගේ Pattern එකක් දකින්න ලැබෙන අවස්තා ගොඩක් අඩුයි._ 📌ඒ වගේම තමයි මේ වගේ එකක් හැදුනොත් *ඒක වැඩ කරන සම්බාවිතාවයනම් ගොඩක් වැඩියි.* 📌මේකෙදි ඔයා *Trade එකට Enter වෙන්න ඕනේ Cup & Handle Pattern එක හැදිල ඒකෙ Handle එකෙන් Break Out එකක් දුන්නට පස්සෙ.* 📌ඒ වගේම ඔයාට *Target ගනිද්දි Cup එකේ Top එකේ ඉදන් Cup එකේ යට Bottom එකට ගන්න පුලුවන්.* 📌මේකෙදි *Handle එකෙන් Break Out උන තැන Low එක Stop Loss එක විදිහට ගන්න පුලුවන්.*
#BTC #sol #xrp #BOME #ETHFI⁩ $BTC $SOL $ETH *Cup & Handle Pattern*🍵

📌අද අපි ඔයලට කියල දෙන්න යන්නෙ *Cup & Handle Pattern* එක ගැන.

📌කොහොමහරි Maket එකේ _මේ වගේ Pattern එකක් දකින්න ලැබෙන අවස්තා ගොඩක් අඩුයි._

📌ඒ වගේම තමයි මේ වගේ එකක් හැදුනොත් *ඒක වැඩ කරන සම්බාවිතාවයනම් ගොඩක් වැඩියි.*

📌මේකෙදි ඔයා *Trade එකට Enter වෙන්න ඕනේ Cup & Handle Pattern එක හැදිල ඒකෙ Handle එකෙන් Break Out එකක් දුන්නට පස්සෙ.*

📌ඒ වගේම ඔයාට *Target ගනිද්දි Cup එකේ Top එකේ ඉදන් Cup එකේ යට Bottom එකට ගන්න පුලුවන්.*

📌මේකෙදි *Handle එකෙන් Break Out උන තැන Low එක Stop Loss එක විදිහට ගන්න පුලුවන්.*
🔴ගොඩක් අය අහන දෙයක්.... "ZK hold කරාට කමක් නැද්ද? තව up වෙයි නේ?? Down වෙන්නේ නැති වෙයිනේ" ✅Honestly!!! මම දන්නේ නෑ! ඒක personally ගන්න ඕනේ risk එකක්...💀 ⚠️Help එකක් විදිහට මේ දේ කියන්නම්... 📌ZK කියන්නේ Polyhedraම විතරක් නෙමේ... 📌Zksync, zklink, zkbridge, layerzero මේ ඔක්කොම "relatives"ලා.. 📌Projects are very good!! 💀Still අපිට GUARANTY එකක් දෙන්න බෑ sure up වෙයි කියලා!!💀 Take the Risk or sell... Upto u!!✅
🔴ගොඩක් අය අහන දෙයක්....
"ZK hold කරාට කමක් නැද්ද? තව up වෙයි නේ?? Down වෙන්නේ නැති වෙයිනේ"

✅Honestly!!! මම දන්නේ නෑ! ඒක personally ගන්න ඕනේ risk එකක්...💀
⚠️Help එකක් විදිහට මේ දේ කියන්නම්...

📌ZK කියන්නේ Polyhedraම විතරක් නෙමේ...
📌Zksync, zklink, zkbridge, layerzero මේ ඔක්කොම "relatives"ලා..
📌Projects are very good!!

💀Still අපිට GUARANTY එකක් දෙන්න බෑ sure up වෙයි කියලා!!💀

Take the Risk or sell... Upto u!!✅
zkBridge uses zkSNARKs to enable a prover to efficiently convince the receiver chain that a certain state transition happened on the sender chain. zkBridge consists of a block header relay network and an updater contract. The block header relay network retrieves the block headers from the sender chain, generates proofs of the validity of the block headers, and sends the headers along with the proofs to the updater contract (set up on the receiver chain). The updater contract maintains a light-client state. It automatically adds block headers of the sender chain once the associated proofs are verified, and updates the current main chain of the sender chain.
zkBridge uses zkSNARKs to enable a prover to efficiently convince the receiver chain that a certain state transition happened on the sender chain. zkBridge consists of a block header relay network and an updater contract.

The block header relay network retrieves the block headers from the sender chain, generates proofs of the validity of the block headers, and sends the headers along with the proofs to the updater contract (set up on the receiver chain).

The updater contract maintains a light-client state. It automatically adds block headers of the sender chain once the associated proofs are verified, and updates the current main chain of the sender chain.
Explore the latest crypto news
⚡️ Be a part of the latests discussions in crypto
💬 Interact with your favorite creators
👍 Enjoy content that interests you
Email / Phone number

Latest News

--
View More

Trending Articles

avatar
CryptoFrontNews
View More
Sitemap
Cookie Preferences
Platform T&Cs